ජැෆ්නා ඩියුටි ෆ්‍රී දැන් විවෘතයි | යාපනයෙන් ගොඩබසින ඔබටත් දැන් තීරුබදු රහිත සාප්පු සවාරි පහසුකම්

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන මගීන් සඳහා තීරුබදු රහිත සාප්පු සවාරි පහසුකම් මේ වන විට විවෘත වී තිබේ.

මේ සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින් The Belt & Road Initiative Sri Lanka පවසන්නේ ඉදිරි සමයේ දී චීන සංචාරකයින් හට යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා චීන සංචාරක නියෝජිතයින් යොමු කරනු ලබන බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles