ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 700ක්

ලබන සතියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩොලර් මිලියන 700ක අරමුදලක් ලෝක බැංකුව විසින් අනුමත කිරීමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළා.

එම අරමුදල සඳහා අනුමැතිය ලෝක බැංකුවේ මීළඟ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී අනුමත කිරීමට නියමිත බව එහි සඳහන්.

එම රැස්වීම ජූනි 28 වනදා නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles