කටාර් ගුවන් සේවයේ ගුවන් සේවක සේවිකාවන් ලෙස සම්බන්ධ වීමට අවස්ථාව එම සමාගම ශ්‍රී ලංකාවට ලබාදී තිබෙනවා.
ලබන මස 26 වනදා තෙක් සුදුසුකම් සපුරාලන අයදුම්කරුවන්ට ඒ සඳහා අයැදුම් කිරීමට අවස්ථාව හිමියි.
කටාර් ගුවන් සේවයට සම්බන්ධ වීම සඳහා අවම වයස අවුරුදු 21ක් විය යුතුයි.
තවද ඉංග්‍රීසි භාෂාව හොඳින් හැසිරවීමට සහ ලිවීමට හැකියාව තිබිය යුතු අතර උසස් පාසල් අධ්‍යාපනය හදාරා තිබිය යුතු වනවා.
ඊට අමතරව නිරෝගී සෞඛ්‍යයක් තිබිය යුතු වනවා.
වැඩි විස්තර සහ අයැදුම් කිරීම පහත සබැඳියෙන් සිදු කළ හැකියි.