“බලවත් මිනිසුන් බලවත් තැන් ඇති කරයි”…
ඔබත් සිනමා රසිකයෙක් නම් මේ දෙබස කවදාවත් අමතක වෙන එකක් නම් නැහැ.
බ්ලොක්බස්ටර් චිත්‍රපටිය වන ‘කේජීඑෆ්’ හි දෙබසක් තමයි මේ.
මේ දෙබස කියන්නේ රෝකින් ස්ටාර් යශ්
KGF ෆිල්ම් එකෙන් අතිශය ජනප්‍රිය උණු යශ් ට මුළු ලෝකෙම පුදුම තරමේ පිළිගැනීමක් ලැබෙන්නේ.
රත්තරන් වලින් කිසිදවසක බිද දමන්න බැරි තමන්ගේම කියල අධිරාජ්යක් ගොඩනගල චිත්‍රපටයෙන් ජනප්‍රිය වෙච්ච යශ් ට
සැබෑ ජිවිතයේ රත්තරන් වලින් හදපු ඇත්තම අධිරාජ්යකට යන්න අවස්ථාව පසුගියදා උදා වුණා.
රොකින් ස්ටාර් යාෂ් සෙනසුරාදා මැලේසියාවේ ක්වාලාලම්පූර් හි MS Gold හිදෙවන ශාඛාව විවෘත කළා.
එම විවුර්ථ කිරීමට ආපු KGF තරුව දැකපු පිරිස වියරු වැටුණ කියල තමයි විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබුනේ.
Malik Streams Corporation විසින් දැනට වසර 7කට වැඩි කාලයක සිට ‘Kabali, VIP-2, Maha, Valimai,’ වැනි චිත්‍රපට සාර්ථකව නිෂ්පාදනය කර බෙදා හරිම සිදු කරනවා.
ඒ විතරක් නෙවෙයි Dato Malik හට මැලේසියාවේ MS Gold නමින් ස්වර්ණාභරණ අලෙවිසැල් ජාලයක් ද අයත්.
එහි නව ශාකව ක්වාලාලම්පූර්හි ජලාන් මස්ජිද්හි ආරම්භ කල අතර මෙම ගබඩාව ස්වර්ණාභරණ ලෝලීන්ට අසමසම සාප්පු සවාරි අත්දැකීමක් ලබා දීමට සමත් වී තිබෙනවා.
මෙහි ස්වර්ණාභරණ උපරිම නිරවද්‍යතාවයෙන් සහ හොඳම අමුද්‍රව්‍ය පමණක් භාවිතා කරමින් නිර්මාණය කර ඇති අතර, සෑම භාණ්ඩයක්ම කලාත්මක බව සහ සන්නාමය ඉහලින්ම ඔසවා තැබීමට හැකිවන පරිදි න්බිපදව තිබීම විශේෂත්වයක්.
MS Gold යනු සුඛෝපභෝගී සහ කාලානුරූපී ස්වර්ණාභරණ සඳහා ප්‍රමුඛ ස්ථානයක්.
ඉතින් මේ MS Gold ග්රෑන්ඩ් ඕපනින් එක ඇත්තටම ග්‍රෑන්ඩ් විදිහට කරන්න Malik Streams Corporation හි Dato Malik කටයතු යොදා තිබුනේ මේ විදිහට.