ට්විටර් X වුණ හැටි

ලෝ පතළ ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ සංකේතය වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එහි නවතම ලාංඡනය වන්නේ X අකුරයි.

ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ නිල ලාංඡනය වූයේ නිල් පැහැති පක්ෂියෙක්.

මෙම නව සංශෝධනයත් සමග බොහෝ ගිණුම්වල නිල ලාංඡනය X ලෙස වෙනස් වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles