රත්තරන් මිල ඉහළට

ඩොලරයේ අගය අඛණ්ඩව ඉහළ යෑමත් සමඟ දේශීය වෙළෙඳපොලේ රත්තරන් මිල අඛණ්ඩව ඉහළ යමින් තිබෙන බව දේශීය රත්තරන් ව්‍යාපාරිකන් පවසනවා.

ඒ අනුව අද රන් මිල පහතින් :

රන් අවුන්සය – රු.642,250.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,660.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.181,250.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,780.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.166,200.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,830.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.158,650.00

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles