රන් මිලෙහි වෙනසක්

රත්තරන් මිල ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය දිනවල පැවති මිල ගණන්වකට සාපේක්ෂව මෙසේ මිල ගණන් ඉහළ ගොස් ඇති බව සඳහන් වනවා.

ඒ අනුව, කැරට් 22 රුපියල් 160,500ක් ලෙසද, කැරට් 24 රුපියල් 173,500 ලෙසද අද (14) රන්මිල සටහන් වී තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles