කැරට් 22 රන් පවුමක නව මිල

ඊයේ (14) දිනයට සාපේක්ෂව අද (15) දිනයේ රන් මිලෙහි සුළු වැඩිවීමක් සිදුව තිබෙනවා.

අද රන් මිල සටහන් වන්නේ,

රන් අවුන්සය – රු.644,107.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,730.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.181,800.00

කැරට් 22 ග්‍රෑම් රු.20,840.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.166,700.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,890.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.159,150.00. ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles