අද (16) රන් මිල ඊයේ දිනට සාපේක්ෂව සුළු වැඩි වීමක් පෙන්නුම් කර තිබෙනවා.
ඒ අනුව අද රන් මිල සටහන වූයේ මෙලෙසින්,
කැරට් 24 ග්‍රෑම් 1 – රුපියල් 22,790.00
කැරට් 24 ග්‍රෑම් 8 – රුපියල් 182,300.00
කැරට් 22 ග්‍රෑම් 1 – රුපියල් 20,900.00
කැරට් 22 ග්‍රෑම් 8 – රුපියල් 167,150.00