අද ඩොලරයේ මිල

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (04) තවදුරටත් ශක්තිමත්වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 302.78ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 313.33  ලෙසත් සටහන් වුණා.

අදි දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේදී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන්වී තිබුණේ පහත ආකාරයෙන්, 

මහජන බැංකුව: රු. 303.78 – රු. 313.33

කොමර්ෂල් බැංකුව: රු.301.18- රු. 312. 

සම්පත් බැංකුව: රු.303.50 – රු. 312.50

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles