අද ඩොලරයේ මිල

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (10) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.72ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.38 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනු​ව අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙන්,

මහජන බැංකුව – රු. 293.21 – රු. 303.14

කොමර්ෂල් බැංකුවේ – රු. 292.23 – රු. 302.50

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 294.25 – රු. 302.25

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.292.50 – රු. 304.50

සෙලාන් බැංකුව – රු. 292.50 – රු. 302.00

අමානා බැංකුව – රු. 296.00 – රු.301.50

එන්.ඩී.බී. (NDB) – රු. 291.50 – රු. 302.50

ලංකා බැංකුව – රු. 295.00 – රු. 303.00

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles