colombo වලට first time වෙනස් දෙයක් events සහ මොනාෂ් events එකතුවෙලා වෙනස්ම අත්දැකීමක් | අදම ඔබේ ප්‍රවේශ පත්‍රය වෙන්කරවා ගන්න

‘නටමුද’ live in කොන්සර්ට් වෙනස්ම තාල රටාවක් ඔස්සේ මෙම සංගීත ප්‍රසංගය ජූනි 10 සවස 7ට විහාරමහදේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට නියමිතයි.
මෙය සංගීතයෙන් රසවත් කරන්නේ legato sl සංගීත කණ්ඩායම. තවද එක් එක් යුගවල ප්‍රවීණ සංගීතවේදීන් මේ event එකට සහභාගී වෙනවා.

දුෂ්යන්ත් වීරමන්
ලහිරු පෙරේරා
අශාන්ති
සජිත අනුත්තර
අශන්‍යා ප්‍රේමදාස
දිමිත්‍රි මේ event එක රසවත් කිරීමට නියමිතයි.
නූතන බයිලා ලොවේ රජු ඇනස්ලි මාලේවන ද නවතම අත්දැකීමක් සමගින් එදාට ඔබ සමග වෙනස්ම අත්දැකීමකින් ප්‍රථම වතාවට එක්වෙනවා.
විහාරමහදේවි එළිමහන් රංගපීඨය ඉතිහාසය තුළ ප්‍රථම වතාවට ඉදිවන පැහැදිලිම සහ විශිෂ්ටතම sounds system එක legato sounds scaping ආයතනය සමඟ එළිදැක්වීමට මේ වනවිටත් සියලු කටයුතු සුදානම් කරලා තියෙන්නේ.

මේ event එකේ Digital Web News Partner වෙන්නේ News 19. ඇත්ත පමණක් දැනගන්න News19 එක්කම රැදී සිටින්න කියලත් අපි ඔබට ආරාධනා කරනවා.

මේ අති විශාල event එක සඳහා
කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය
පීටර්ස් විද්‍යාලය
ජෝසප් විද්‍යාලය ‍
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
APIIT ෞද්ගලික විශ්ව විද්‍යාලය
colombo north interact club
IIT ෞද්ගලික විශ්ව විද්‍යාලය
synergy battharamulla leo club ද අත්වැල් බැදන් සිටිනවා.

අපි ආරාධනා කරනවා ඔබ සියලු දෙනාට ජූනි10 විහාරමහදේවි පරිශ්‍රයට පැමිණෙන ලෙස.
ඔන්ලයින් ප්‍රවේශපත්‍ර tickets ministry වෙතින් ඔබට ලබාගැනීමට හැකියාව පවතිනවා.

tickets ministry : https://www.ticketsministry.com/concerts/natamuda-live-in-concert/644f956f76eff

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles