මෙරට දැනට ක්‍රියාත්මක වන පිරමීඩාකාර ව්‍යාපාරවල නම් හෙළිකරමින් එම ව්‍යාපාරවල නිරතවීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.
මහ බැංකුව ප්‍රසිද්ධ පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් අදාළ ව්‍යාපාරවල නම් ප්‍රසිද්ධියට පත්කළා.
එම සම්පුර්ණ නිවේදනය පහතින්,
