“අලුත් කලාවක්” අවසන් ප්‍රසංගය කොළඹ Lotus Tower හිදී

“අලුත් කලාවක්” ප්‍රසංග මාලාව කියන්නේ ශ්‍රී ලාංකීය සහුර්ද ප්‍රේක්ෂක ජනතාව එක මිටක් සේ හද බැදි ආදරණිය රසවත් ප්‍රසංග මාලාවක්.

මේ ප්‍රසංග මාලාවට කොයිතරන් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණද කියල එකේ විඩියෝස් බලපු ය වගේම ප්‍රසංග මාලාවට සහභාගී වෙලා කොටස්කාරයෝ වෙච්ච හැමෝම දන්නවා.

“අලුත් කලාවක්” ප්‍රසංග මාලාවේ අවසන් ප්‍රසංගය කොළඹ ම තියල අවසන් කරන්න එකේ සංවිධායක මණ්ඩලය මේවෙනකොට සියලු කටයුතු සුදානම් කරලා හමාරයි.

මේ ප්‍රසංගය වෙනස්ම ආරක ප්‍රසංගයක් වෙයි කියල තමයි ගොඩක් අය බලාපොරොත්තු තියන් ඉන්නේ.

ඉතින් සංවිධායක මණ්ඩලය අපිට කිව්වා විදිහටම මෙදා අවසන් ප්‍රසංගය ඉතාමත් සුවිශේෂී එකක් වෙනවා නම් නොඅනු මානයි.

සුපුරුදු විදිහටම මෙදා පාරත් artist lineup එක ඔබ ආදරේ කරන කලාකරුවන් සියල්ලන්ගේම එකතුවක්.

අපිත් ඔබ සියලුදෙනාටම ආරාධනා කරනවා මේ “අලුත් කලාවක්” අවසන් ප්‍රසංගයේ කොටස්කරුවෝ වෙන්න අනිවාර්යෙන්ම එන්න කියල.

“අලුත් කලාවක්” සංවිධායක මණ්ඩලය ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතු අරබල තිබුණේ මෙන්න මෙහෙම .

“අලුත් කලාවක්” හොයල දුන්න පරම්පරාවක සෙල්ලක්කාර පෙල ගැස්මේ අවසන් රෑ දකින්න කොලොම්පුරේට එන්න… ♥️
මතකයන් එක මිටට ගෙන
කොළඹ අහසයට මැවූ
චමත්කාරයේ
ආශ්චර්‍ය මත් දවස 🌇
මතක ගොඩක් පිරුනු ඒ කාලෙට අන්තිම පාරට යන්න,
අපි ආසම සිංදු ටික අපි ආසම ARTISTS ලා එක්ක, කොළඹටම ඇහෙන්න තව එක සැරයක් කියන්න…
එන්න,
අපි ලස්සන මතක ගොඩක් ඉතුරු කරමු…
👑 අලුත් කලාවක් – One Last Time 👑
Tickets Priced at
VIP ( Beer Bench ) – 5000
General – 2500
🎫 Online Tickets – https://mytickets.lk/event/aluth-kalawak/1032
Tickets Reservations

  • 070 140 1616 – Gayashan
  • 074 328 9339 – Danula
  • 077 321 6162 – Chamodya
  • 0726210634 – Sapna
    Performing
  • 6thLANE
  • D-TAP
  • Centigradz
  • Samitha Mudunkotuwa
  • Sachith Peiris
  • Peshala Manoj
  • Romesh Sugathapala
  • ADK
  • IRAJ
  • Surenie
  • Ashanthi de Alwis
  • Gayantha Wijerathne
    Music by Midlane
    🔴 Tickets තියෙන්නේ බොහොම සීමිත ප්‍රමාණයයි.
    🔴 Limited Tickets Available
    📆 – 08th July 2023
    📍 – Lotus Tower Colombo
    ⏱️ – 6.30pm

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles