ඩොලරය තවත් ඉහළට

ශ්‍රී ලංකා මහා බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (25) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 321.70ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 332.56ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් හා විකුණුම් මිල ගණන් සටහන් වුණේ මෙලෙසින්,

මහජන බැංකුව – රුපියල් 320.91 – රුපියල් 333.18

සම්පත් බැංකුව – රුපියල් 322.00 – රුපියල් 332.00

කොමර්ෂල් බැංකුවේ – රුපියල් 320.16 – රුපියල් 330.50

හැටන් නැෂනල් බැංකුව (HNB) – රුපියල් 323.00 – රුපියල් 332.00

සෙලාන් බැංකුව – රුපියල් 319.00 – රුපියල් 331.00

ඩී.එෆ්.සී.සී. (DFCC)- රුපියල් 321.50 – රුපියල් 333.50

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles