අද රන් මිල

රන් මිල ඊයේ(25) දිනයට සාපේක්ෂව අද(26) දිනයේ මිල වැඩිවීමක් දක්නට ලැබෙනවා.

ඒ් අනුව අද දිනයේ රන් මිල සටහන පහතින්,

කැරට් 24 ග්‍රෑම් 1 රුපියල් 22,920

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) රුපියල් 183,350

කැරට් 22 ග්‍රෑම් 1 රුපියල් 21,010

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රුපියල්168,100

කැරට් 21 ග්‍රෑම් 1 රුපියල් 20,060

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.160,450

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles