ජෝනිටා ගාන්ධි ලංකාවට

ජොනීටා ගාන්ධි ඉන්දියානු සම්භවයක් ඇති කැනේඩියානු පසුබිම් ගායිකාක්.ඇය ප්‍රධාන වශයෙන් හින්දි සහ දෙමළ භාෂාවලින් ගීත පටිගත කර ඇති අතර පන්ජාබි, තෙළිඟු, මරාති, ගුජරාටි, බෙංගාලි, කන්නඩ සහ මලයාලම් භාෂාවලින් ද ගීත ගයනා කර තිබෙනවා.

යූ ටියුබ් හරහා ගායනයට පිවිසි ඇය මේවනවිට සුප්‍රසිද්ද ගීත රැසක්ම ගයනා කරමින් ලොව පුරා සිටින ප්‍රේක්ෂකයන්ගේ ජනධාරයට පත්ව සිටිනවා.

වසීගරා ගීතය හරහා ප්‍රේක්ෂක සිත් අමන්දානන්දයට පත්කළ ඇය ප්‍රසංගයක් සදහා ලංකාවට පැමිණීමට නියමිතයි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම සංගීත ප්‍රසංගයක් ලෙස පැවැත්වීමට නියමිත මෙම ප්‍රසංගය මගහැර නොගෙන රස විදින්න ඔබත් BookMyShow වෙත පිවිස ඔබගේ ප්‍රවේශපත්‍ර අදම වෙන්කරවා ගන්න.

ජුනි 17 ඔබත් දිනය වෙන්කර තබාගන්න https://lk.bookmyshow.com/events/jonita-gandhi-live-in-colombo/ET00004899

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles