පර්ල් ග්‍රෑන්ඩ්හිදී | high tea platter | ඔබේ තේ වෙලාව තවත් රසවත් කරගන්න

Pearl Grand හිදී සම්මානලාභී පේස්ට්‍රි සූපවේදීන් ඕනෑම අවස්ථාවකට සුදුසු high tea platter එකක් අයිතම 32 කින් සමන්විතව වඩාත් රසවත් ලෙසින් නිර්මාණය කර තිබෙනවා.

මිතුරන් අතර හමුවීමක් හෝ ඔබේ ප්‍රේමනීය හමුවක් වුවද, අමතක නොවන ලෙසින් ගත කරන්න අවස්ථාව සලසා ගන්න.

high tea platter එකක මිල රු.4000ක් පමණයි.

මධ්‍යසාර නොවන පාන වර්ග සහිත අයිතම 16ක් මෙහි අන්තර්ගතයි.

සෑම දිනකම සවස 3 සිට සවස 6 දක්වා පර්ල් ග්‍රෑන්ඩ්හිදී ඔබේ තේ වෙලාව රසවත් කරගැනීමට අවස්ථාව හිමිවනවා.

high tea අත්දැකීම බුක්තිවිදීම සදහා අවම වශයෙන් එක් දිනකට පෙර ඔබලාගේ ආසනය වෙන්කරගැනීම අනිවාර්යයි.
0742007422 යන දුරකතන අංකය ඇමතීම මගින් ඔබට වැඩිදුර විස්තර ගනගනිමට වගේම ආසන වෙන්කරගැනීම සිදුකර ගත හැකියි.

මෙය ඔබගේ ලබැදියන්ගේ හොදම හමුව විය හැකියි.

පහත දක්වා ඇති video ඔබට අදහසක් ලබාගැනීමේ අරමුණින් පලකරන ඒවා වන අතර එම video වල එම පුද්ගලයින්ගේ පෞද්ගලික අදහස දක්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles