රුපියල යළි බාල්දු වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (12) දින නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව තවත් අඩුවී තිබෙනවා.

ඒ අනුව අද ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 306.15 ක් ලෙසයි සටහන් වන්නේ.

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 320.68 ක් ලෙස සටහන්ව තිබෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles