උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2024 ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය 6.4ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

2023 දෙසැම්බර් මාසයේ මෙරට උද්ධමනය සටහන් වූයේ 4% ලෙසයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කළ අතර ආහාර උද්ධමනය 2024 ජනවාරි මාසයේදී 3.3%ක් දක්වා ඉහළ ගොස් ඇති බවද සඳහන් කළා.

එම අගය 2023 දෙසැම්බර් මාසයේදී 0.3%ක් ලෙස සටහන්වී තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles