රන් පවුමක මිල පහළ​ට

මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (15) කැරට් 22 රන් පවුම රු.161,800.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 176,500.00ක් ලෙස සටහන්ව තිබෙනවා.

කැරට් 24 රන් පවුමක මිල සටහන් වන්නේ රු. 176,500.00ක් ලෙසයි.

ඒ අනුව අද සටහන් ව​න රන් මිල පහතින්,

අද රන් මිල පිළිවලින් කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.176,500.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,230.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.161,800.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,310.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.154,450.00 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles