අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (22) දින​යේ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 297.00 දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් මිල රු. 306.45 ක් ලෙස දැක්වෙනවා. 

එමෙන්ම, යුරෝ ඒකකයක විකුණුම් මිල රුපියල් 328.59ක් ලෙසත් ගැණුම් මිල රුපියල් 315.26 ක් ලෙස දැක්වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles