අද රන් මිල

මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (24) දිනයේ කැරට් 22 රන් පවුම රු.181,300.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 197,700.00ක් ලෙස සටහන්ව තිබෙනවා.

ඒ අනුව අද රන් මිල සටහන පහතින්,

කැරට් 24 ග්‍රෑම් 1 – රු.24,720.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.197,700.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.22,660.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.181,300.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.21,630.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.173,050.00

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles