ර​න් මිල ඉහළට

මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (08) දිනයේ කැරට් 22 රන් පවුම රු.179,400.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 195,650.00ක් ලෙස සටහන්ව තිබෙනවා.

ඒ අනු​ව අද රන් මිල සටහන පහතින්,

කැරට් 24 ග්‍රෑම් 1 – රු.24,460.00 

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.195,650.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.22,430.00 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.179,400.00 

කැරට් 21 ග්‍රෑම් 1 – රු.21,410.00 

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.171,250.00

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles