ඩොලරයේ වෙනස​ක්

අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල සම්බන්ධයෙන් නවතම දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) නිකුත් කර තිබෙනවා.

එමෙන්​ම ඩොලරයක ගැණුම් මිල රු 295.57ක් ලෙසත් විකුණුම් මිල රු 305.10ක් ලෙසත් සටහන් වනවා.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වාදෙන්නේ, පසුගිය ජූනි 13 වනදායින් පසුව ඩොලරයක නිරූපිත අනුපාතය රු 300ක් ලෙස අද දින වාර්තාවී ඇති බවයි.

ඒ අනු​ව අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේදී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙන්,

මහජන බැංකුව – රු. 294.59  – රු. 304.56

සම්පත් බැංකුව- රු.  295.50 – රු. 304.50

කොමර්ෂල් බැංකුව – රු. 294.21 – රු. 303.50

එන්.ඩී.බී. (NDB) – රු293.25 – 304.25

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles