ලංකා බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව ජනපති අතට

ලංකා බැංකුවේ 2022 වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව, ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා විසින් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද (18) මුදල් අමාත්‍යාංශයේ දී පිළිගන්වනු ලැබුවා.

ලංකා බැංකුවේ www.boc.lk සහ කොටස් වෙළෙඳපොළ www.cse.lk වෙබ් අඩවි ඔස්සේ 2022 වාර්ෂික වාර්තාවට පිවිසීමට හැකියාව පවතිනවා.

මහජනතාවට සහ ගනුදෙණුකරුවන්ට දැන ගැනීම පිණිස ඉදිරියේ දී මෙම වාර්තාව සිංහල හා දමිළ බසින් නිකුත් කිරීමට නියමිත බව සදහන් වනවා.

ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරි රසල් ෆොන්සේකා, ‍ප්‍රධාන මූල්‍ය නිලධාරි රුවන් කුමාර යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles