වානිජ බැංකු අද ඩොලර් ගන්න සහ විකුණන මිල ගණන් මෙන්න

අද (30) දිනයේ දී මෙරට ප්‍රධාන පෙළේ වානිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණේ මෙලෙසින්.

ලංකා බැංකුව – රු. 290.00 – රු. 304.00

මහජන බැංකුව – රු. 289.95 – රු. 302.04

සම්පත් බැංකුව – රු. 291.00 – රු. 303.00

කොමර්ෂල් බැංකුව – රු. 291.00 – රු. 301.00

HNB බැංකුව – රු. 290.00 – රු. 302.00

සෙලාන් බැංකුව – රු. 290.00 – රු. 302.00

DFCC බැංකුව – රු. 289.00 – රු. 305.00

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව – රු. 287.40 – රු. 305.00

අමානා බැංකුව – රු. 293.50 – රු. 300.50

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles