Introducing Brand Ambassador | Tashiya Kalidasa ✨
ශ්‍රී ලාංකීය සිනමාවේ මෙන්ම පාකිස්තානු සිනමාවත් එකසේ ජයගත් ජනප්‍රිය නිලි, යෙහාලි ටාශියා කාලිදාස, Pure Gold by Tiesh නව සන්නාම තානාපතිවරිය ලෙස පසුගිය දා නම් කළා.
යෙහාලි ටාශියා කාලිදාස Pure Gold by Tiesh පවුලේ සාමාජිකයෙකු ලෙස එක්වීම පිළිබද අදහස් දක්වමින් , Pure Gold by Tiesh ආයතනය සිය සතුට පළකර තිබුණේ මෙලෙසින්.
She shines with the grace of gold, a gentle and exquisite soul ⭐
PureGold #PureGoldbyTiesh #GoldJewellery #Announcement #srilanka







