ඩොලරය තවත් ඉහළට

ශ්‍රී ලංකාව මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (26) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 321.39ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 331.93ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණේ මෙසේ.

මහජන බැංකුව – රු. 320.18 – රු. 332.42

සම්පත් බැංකුව – රු. 322.00 – රු. 332.00

කොමර්ෂල් බැංකුවේ – රු. 320.16 – රු. 330.50

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 322.00 – රු. 331.00

සෙලාන් බැංකුව – රු. 319.50 – රු. 331.50

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.321.00 – රු. 333.00

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles