තවත් ඉහළ ගිය ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (15) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 322.58ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 332.98ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණේ,

මහජන බැංකුව – රු. 322.17 – රු. 333.39

කොමර්ෂල් බැංකුවේ – රු. 321.75 – රු. 332.00

හැටන් නැෂනල් බැංකුව (Hණ්ඹ්) – රු. 323.00 – රු. 332.00

සෙලාන් බැංකුව – රු. 320.00 – රු. 332.00

ඩී.එෆ්.සී.සී. (ඪ්FCC) – රු.322.00 – රු. 334.00

එන්.ඩී.බී. (ණ්ඪ්ඹ්) – රු. 320.00 – රු. 333.00

අමානා බැංකුව – රු. 325.25 – රු.331.25

ලංකා බැංකුව – රු. 324.50 – රු. 332.75 ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles