කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශකය ඉහළට

කොළඹ කොටස් වෙළඳපොලේ (CSE) සියලුම කොටස් මිල දර්ශකය (ASPI) අද (07) දින ඉහළ යාමක් වාර්තා කර තිබෙනවා.

කොටස් වෙළඳපොළේ සියලුම කොටස් මිල දර්ශකය 11,000 සීමාව ඉක්මවා ගොස් ඇති අතර එසේ ඉහළ ගොස් ඇත්තේ, 2023 ඔක්තෝම්බර් 5න් පසු පළමු වරටයි.

ඒ අනුව එම දර්ශකය අද රුපියල් 164.18 (1.51%)ක පිරිවැටුමකින් ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles