ඩොලරය තවදුරට​ත් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 299.13ක් ලෙසත් විකුණුම් මිල රු. 308.72 ක් ලෙසත් සටහන්වී තිබෙනවා.

අදි දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේදී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන්වී තිබුණේ පහත ආකාරයෙන්.

මහජන බැංකුව – රු. 298.86 – රු. 308.97

කොමර්ෂල් බැංකුවේ – රු. 298.18 – රු. 307.50

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 300.00 – රු. 308.00

සෙලාන් බැංකුව – රු. 298.25 – රු. 307.75

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.298.50 – රු. 310.50

එන්.ඩී.බී. (NDB) – රු. 297.30 – රු. 308.30

අමානා බැංකුව – රු. 301.25 – රු.306.75

ලංකා බැංකුව – රු. 300.10 – රු. 308.10

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles