ඩොලරය තවදුරටත් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (05) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.92ක් ලෙස සහ විකුණුම් මිල රු. 304.28 ක් ලෙස පහළ ගොස් තිබෙනවා.

ඒ අනු​ව අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේදී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන්වී තිබුණේ පහත ආකාරයෙන්.

කොමර්ෂල් බැංකුව – රු. 293.47 – රු. 302.75

මහජන බැංකුව – රු. 293.95 – රු. 303.90

සෙලාන් බැංකුව – රු. 293.35 – රු. 302.85

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 295.00 – රු. 303.00

එන්.ඩී.බී. (NDB) – රු. 292.40 – රු. 303.40

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.293.50 – රු. 305.50

අමානා බැංකුව – රු. 296.75 – රු.302.25

ලංකා බැංකුව – රු. 296.00 – රු. 304.00

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles