අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල පහළට

ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 06ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා

පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහළ දමා ඇති අතර දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට ලබාගත හැකි බවයි වාර්තාවන්නේ.

ඒ අනුව මෙම මිල පහළ දැමීම 2023 දෙසැම්බර් 28 වන දින සිට ක්‍රියාත්මක බවද සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles