ඩොලරය අඩු​වේ

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (22) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 315.50ක් දක්වාත්, විකුණුම් මිල රුපියල් 325.37ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

ඒ අනු​ව මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව – රු. 314.26 – රු. 325.22

කොමර්ෂල් බැංකුවේ – රු. 313.93 – රු. 324.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 315.00 – රු. 324.00

සෙලාන් බැංකුව – රු. 313.50 – රු. 325.50

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.314.50 – රු. 326.50

එන්.ඩී.බී. (NDB) – රු. 312.25 – රු. 325.25

අමානා බැංකුව – රු. 317.40 – රු.323.40

ලංකා බැංකුව – රු. 316.75 – රු. 324.75

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles