මේ තමයි ලංකාවේ අලුත්ම කොක් ඇඩ් එක | Coca-Cola Sri Lanka | ICC 2023 | ක්‍රිකට් මැජික්

බලපු ගමන් ගැම්මක් එනවා. ක්‍රිකට් ෆෑන්ස්ලගේ ඉත්තෑවෝ කිටි කිටියේ පන ගහලා නැගිටිනවා.
මේ ඇඩ් එකේ මොකක්ද අමුතු මැජික් එකක් තියනවා. එක බලපු හැමෝම සමාජ මාධ්‍යවල කියල තිබ්බේ එහෙම. ICC 2023 ලෝක කුසලානය මුලික කරගනිමින් තමයි මේ ඇඩ් එක ප්‍රධාන වශයෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ.
Coca-Cola කියන්නනේ කවදත් සිය කිර්තිනාමය ඉහලින් ඔසවා තබන්න පුළුවන් , ප්‍රචාරණ වැඩ හරි ලස්සනට සිදුකරන වෙළද නාමයක්.

මේ අපි හැමෝගෙම කතාව. ලංකාවේ අපි ‘පුදුම‘ මිනිස්සු වෙන්නේ මොන දේ වුණත් ‘විශ්වාස‘ කරන එක නවත්වලා නැති නිසා. ක්‍රිකට් කියන්නේ අපි තදින්ම ‘විශ්වාස‘ කරන ගේම් එකක්. ඉතින් අපි ඉස්සරහටත් විශ්වාසයෙන් ඉමු.
අපේ විශ්වාසය – අපේ මැජික් එක

මේක තමයි කොකාකෝලා සමගම ලංකාවේ නිපදවූ අලුත්ම ඇඩ් එක වෙනුවෙන් දාල තිබුන caption එක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles