රන් මිල අදත් ඉහළට

දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (27) තවදුරටත් ඉහළ ගොස්  ඇති බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයන් පවසනවා.

ඒ අනු​ව කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 169,000 ක් ද, කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 183,000 ක් දක්වා ද, ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය සතියේ කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 164,000 ක ද, කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 177,000 ක පැවැති බවත් රත්තරන් ව්‍යාපාරිකය​න් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles